හුදකලාවෙ තනිවි උන්නාම නුඹ අැවිත් හිත ලගටම කි නොකි හින කතන්දර තාමත් සැරිසරනවාඹය නිල් අැස් වලනිලට නිලෙ දිලිහෙනතරැ සිනා සිසිහින වලට පාරකියනා අපුරැව..නුඹට නොතෙරැනාටඅර අෑත පෙනනා නීල තරැ දන්නවා මෙ හිත ගැන
+ comments + 1 comments
හුදකලාවෙ තනිවි
උන්නාම
නුඹ අැවිත් හිත ලගටම
කි නොකි හින කතන්දර
තාමත් සැරිසරනවා
ඹය නිල් අැස් වල
නිලට නිලෙ දිලිහෙන
තරැ සිනා සිසි
හින වලට පාර
කියනා අපුරැව..
නුඹට නොතෙරැනාට
අර අෑත පෙනනා
නීල තරැ දන්නවා
මෙ හිත ගැන
Post a Comment